Posts

Story of Unmadha Chithra / උන්මාද චිත්‍රා

පණ්ඩුවාසදේව රජුගේ එකම දියණිය වූ චිත්‍රා දුටුවන් උමතු කරවන රූ සපුවකින් හෙබි තරුණියක් වු හෙයින් උන්මාද චිත්‍රා නම් වූවාය. නිමිත්ත කරුවකු විසින් ප්‍රකාශ කොට ඇත්තේ ඇයගෙන් ලැබෙන පුත්‍රයකු රාජ්‍යය පිණිස සිය මාමාවරුන් මරා දමන බව යි. මේ හේතුවෙන් තරුණයින් ගෙන් ඇයව ආරක්ෂා කරනු පිණිස එක්ටැම් ගෙයක රඳවනු ලැබී ය. රූපයත්, දඟකාරකමත්, උත්සන්න රාග ගතියත් නිසා තරුණයෙකුගේ ඇස ගැටුනහොත් සිය සහෝදරයන්ට අත්වන ඉරණම නිසාත් ඇයට එක්ටැම් ගෙයක සිරවී සිටින්නට සිදු විය. කෙසේ වෙතත් සිය මවගේ සොයුරා වූ දීඝායු ගේ පුත් දීඝගාමිණී උන්මාද චිත්‍රා සමඟ පෙමින් බැඳිණි. චිත්තරාග හා කාලවේල යන දාසයන් දෙදෙනාගේ උදව්වෙන් මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් තිස්සේ පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රා ගැබිණියක් විය. මේ බව දැනගත් චිත්‍රාගේ සොහොයුරන් විසින් එයට උදවු දුන් චිත්තරාග හා කාලවේල ගෙල සිඳ මරා දැමීය. චිත්‍රා හට පුතකු උපන්නොත් ඔහු උපන් ගෙයිම මරා දැමීමට පැහැදී සිටිය හ. සිය සොයුරන් ගේ විරෝදය දැන සිටි චිත්‍රා කුමරිය සේවිකාවකට උපන් ගැහැණු දරුවකු සමඟ සිය පුතු හුවමාරු කොට පුත් කුමරුන් මාලිගයෙන් පිටමං කරන ලදි. එම පුතුට පණ්ඩුකාභය ලෙස නම් තබන ලදි. ...

King Panduvasadeva / පණ්ඩුවාසදේව රජු

Vijaya had no other children after Kuveni's departure. When he grew old, he became concerned that he would die heirless. So, he decided to bring his twin brother Sumitta from India, to govern his kingdom. He sent a letter to Sumitta, but by the time he could get a reply, he died. His ministers from Upatissagama then governed the kingdom for a year, while awaiting a reply. Meanwhile, in Sinhapura, Sumitta had become the king, and had three sons. His queen was a daughter of the king of Madda (possibly Madra). When Vijaya's messengers arrived, he was himself very old. So, he requested one of his sons to depart for Lanka. His youngest son, Panduvasdeva, volunteered to go. Panduvasdeva and 32 sons of Sumitta's ministers reached Lanka, where Panduvasdeva became the new ruler. Panduvasudeva had ten sons, including Abhaya, Tissa and his only daughter Ummadha Citta. ශ්‍රී ලංකීය රාජ ඉතිහාසයේ දෙවන රජ ලෙස නම් දරන්නා වූ පණ්ඩුවාසදේව රජු විජය රජුගේ සහෝදර සුමිත්ත ගේ බාල පුතුන් ...

Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා

Kuveni also known as Sesapathi or Kuvanna, was a Yakshini queen in Sri Lanka mentioned in the ancient Pali chronicles Mahavamsa She is venerated as Maha Loku Kiriammaleththo by the Veddas. Other names for her varying with Veddas habitats are Indigolle Kiriamma, Unapane Kiriamma, Kande Kiriamma, Divas Kiriamma, Wellasse Kiriamma, Kukulapola Kiriamma and Bili Kiriamma.Kuveni was a wife of Sri Lanka's first recorded king Vijaya and she had two children, a son named Jeevahatta and the daughter as Disala . According to the genesis myth of the Sinhala people, recorded in the Mahavansa, the Veddas - Sri Lanka aboriginal population are descended from Kuveni's children.And alternative tale is that Kuveni flung herself from Yakdessa Gala, imploring the Gods to curse Vijaya for his cruelty - which they do by preventing any of Vijaya's children from ever sitting on the throne of Rajarata.One legend says that she had three breasts. The soothsayers had said that the moment...

Establishment of Thambapanni kingdom / තම්බ්පණ්ණි රාජධානිය පිහිටුවීම

Image
Vijaya was made the prince-regent by his father, but he and his band of followers became notorious for their violent deeds. After their repeated complaints failed to stop Vijaya's acts, the prominent citizens demanded that Vijaya be put to death. King Sinhabahu then decided to expel Vijaya and his 700 followers from the kingdom. The men's heads were half-shaved and they were put on a ship that was sent forth on the sea. The wives and children of these 700 men were also sent on separate ships. Vijaya had his followers landed at a place called Supparaka; the women landed at a place called Mahiladipaka, and the children landed at a place called Naggadipa. Vijaya's ship later reached Lanka, in the area known as Thambapanni. According to Mahavamsa, after reaching heaven, the Gautama Buddha requested the lord of gods (identified as Indra) to protect Vijaya in Lanka, so that Buddhism could flourish there. Indra handed over the guardianship of Lanka to the lotus-colore...