Stone Age in Sri Lanka / සිරි ලක ගල් යුගය

Findings at Iranamadu indicate that there were Paleolithic people in Sri Lanka.The island appears to have been colonized by the Balangoda Man & the well known Batadombalena and the Fa Hien Cave have yielded many artefacts that points to them being the first modern inhabitants of the island. There is evidence from Beli-lena that salt had been brought in from the coast. The skeletal remains of dogs from Nilgala cave and from Bellanbandi Palassa, suggest that Balangoda People may have kept domestic dogs for driving game.
The Balangoda Man appears to have been responsible for creating Horton Plains, in the central hills, by burning the trees in order to catch game. However, evidence from the plains suggests the incipient management of Oats and Barley.
Cinnamon, which is native to Sri Lanka, was in use in Ancient Egypt in about 1500 BC, suggesting that there were trading links with the island.
Excavations in the cave of Dorawaka-kanda near Kegalle indicate the use about 4300 BC of pottery, together with stone stools, and possibly cereal cultivation.

 ඉරනමඩු ප්‍රදේශයෙන් හමු වී ඇති සාක්ශි අනුව පැලියොලිතික මිනිසුන් විසූ බවටත් බොහෝ ලෙස ජනාවාස ගොඩ නගා ගත් බලන්ගොඩ මානවයාගෙ තොරතුරුත් සසඳා බලන කල ශ්‍රී ලන්කාවට ඉතාමත් ඈතට විහිදී යන ප්‍රාග් ඓතිහාසික ඉතිහාසයක් ඇති බව පැහැදිලි වේ. බටදොඹලෙනින් හා පාහියන්ගලින් හමු වී ඇති සාක්ශි වලින් පෙනී යන්නේ නූතන මානවයන් මෙම දූපත ජනාවාස කොටගෙන ජීවත් වූ බවයි. මෙහි ජීවත් වූ ආදි මානවයා ලුනු භාවිතා කළ බවට ද බෙලි ලෙන ආශ්‍රිත ව කළ කැනීම් වලින් සොයාගෙන ඇත. දඩයම් කිරීම සඳහා බල්ලන් ඇති කල බවට සාක්ශිද බෙල්ලන්බැඳි පැලැස්ස හා නිල්ගල ප්‍රදේශයෙන් ජනාවාස අසලින් හමු වී ඇති බල්ලන්ගේ ඇටකටු වලින් සනාථ වේ.. ඉන් පැහැදිලි වන්නේ බලන්ගොඩ මානවයා ගෘහස්ත බල්ලන්ද ඇති කල බවයි.
කෑගල්ලට ආසන්නයේ දොරවක කන්ද ප්‍රදේශයෙන් හමු වී ඇතින් ගල් උපකරණ වලින් පෙනී යන්නේ එකල මානවයා මෙම දූපතෙහි ධාන්‍ය වගාවේ නිරත වූ බවයි.

Comments

Popular posts from this blog

Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා

Early Kingdoms / රාජධානියට පෙර

Birth of prince Vijaya / විජය කුමරුගේ උත්පත්තිය