Iron Age in Sri Lanka / සිරි ලක යකඩ යුගය

A large settlement appears to have been founded before 900 BC at the site of Anuradhapura where signs of an Iron Age culture have been found. The size of the settlement was about 15 hectares at that date.A similar site has been discovered at Aligala in SigiriyaThe earliest chronicles the Dipavamsa and Mahavamsa say that the island was inhabited by tribes of Yakkhas (demons), Nagas (cobras) and devas (gods). Pottery dating back to 600 BC has been found at Anuradhapura, bearing Brahmi Script  and non-Brahmi writing.
Image result for man in iron age


යකඩ යුගයට අයත් සලකුනු ලෙස බොහෝ විශාල ජනාවාස අනුරාධපුර ප්‍රදේශයෙන් හමු වී ඇත. එම ජනාවාස හෙක්ටයාර් 15 ක් පමණ වන තරමට විහිදී තිබූ බවට සාක්ශි හමු වී ඇත. සීගිරිය ප්‍රදේශයේ ඇලිගල නම් ස්ථානයේ ද එවැනිම ජනාවාසයක් හමු වී ඇත. ඉතිහාස ලේඛනයන් වන දීප වන්ශය හා මහා වන්ශය පෙන්වා දෙන අන්දමට එකල මිනිසුන් යක්ශ, නාග හා දේව ලෙසට ගෝත්‍ර වශයෙන් බෙදී සිට ඇත. නුරාධපුරයේ කැනීම් වලින් බ්‍රාහ්මීය අක්ෂර හා බ්‍රාහ්මීය නොවන අක්ෂර සොයාගෙන ඇත. 

Comments

Popular posts from this blog

Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා

Early Kingdoms / රාජධානියට පෙර

Birth of prince Vijaya / විජය කුමරුගේ උත්පත්තිය