History of Sri lanka / සිරි ලක අතීතය
Sri lanka is a small island in Indian Ocean which has a past talking about many things. There are series of interesting events are available behind it's historic incidents that are worth to investigate. We have such a beautiful history that we should speak with our future generation about it's beautiful objects gathered together.
ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා දූපතක් වන ශ්‍රී ලන්කාව පිලිබඳ අතීත කථා වස්තූන් බොහෝ ඇත. ඉතිහාසයේ බොහො සිද්ධීන් පිටුපස ඇති එම කථා මාලාවන් සිත් ගන්නා සුළු අතර දිගින් දිගටම ඒ ගැන සොයා බැලීම වටී. මෙවන් සුන්දර අතීතයක් හිමි අප එම සුන්දර කථා වස්තූන් අනාගත පරම්පරාවට බෙදා දීම අපගේ පරම යුතුකමක් බව සලකමු.💙💙💙

Comments
Post a Comment